සියදිවි නසාගැනීම

කැමූ කියන්නා වගේ අපේ ජීවිතවල එක සීරියස් ප්‍රශ්නයයි තියෙන්නෙ "ඇයි අපි සියදිවි හානි කරගන්නෙ නැත්තෙ"...මේකෙ වරදවා ගන්ඩා එපා සියදිවි නසා ගන්ඩ නෙමේ කියන්නෙ මේ,අපි ජීවත් වෙනවා කියලා කියන්නෙ නොමැරී ඉන්ඩ හේතු හදාගන්න එක වගෙ සරල අදහසක් ඕකෙන් ව්‍යුත්පන්න කරගන්න,ඉගෙන ගන්න එක ආදරේ කරන එක වාහන ගන්න එක ගෙවල් හදන එක මේ හැම භෞතිකයි මානසිකයි ආසාවල් කරන්නෙ කොටින්ම කීවොත් අම්ම තාත්තා බලාගන්න එක නංිට මල්ලිට හොදට උගන්න එක වගෙ දේවල් උනත් අපිව මැරෙනවා කියන අනිවාර්‍යය සත්‍යය ගැන හිතන එකෙන් වලක්වලා වෙන දේවල් වලට ෆෝකස් කරවනවා...කිසිම දේකට ආසවක් නැති මනුස්සයෙක් මං කියන්නෙ ඌට මේ මගුලෙ මට ලබාගන්න දෙයක් නෑ මං ගැන වදවෙන්නවත් මට වෙන්නවත් දෙයක් නෑ කියන මයින්ඩ් සෙට් එකට ඇවිත් මරනින් පස්සෙ මොනා වෙයිද කියන කුතුහලෙත් ආවනම් ඌට ගන්ඩ් තියෙන ලස්සන ඩීසිශන් එක මරණය(මං කියන්නෑ සුයිසයිඩ් කරගත්ත හැමෝම එහෙමයි කියලා-කොටින්ම් ගත්තොත් මෙහෙම හිතලා සුයිසයිඩ් කරගත්තු උන් අතෙ ඇගිලි ගාන වගෙ ඇත්තෙ)මට කියන්ඩ ඕනෙ උනේ මෙ කරුම ජීවිතයට අපිව ඇදලා තියන්නෙ ආසවන්(අර සේරම මේකට ලඝු කරා කියලා හිතන්න)ඉතින් අපි ජීවත් වෙනවා කියලා කරන්නෙ නොමැරී ඉන්න හේතු හොයන එක-එකම සීරියස් ප්‍රශ්නෙ "ඇයි අපි සියදිවි හානි කරගන්නෙ නැත්තෙ"

Comments

  1. මැරෙන්න කලින් අයි ඉපදුනේ කියලා කල්පනා කරලා එක්ට උත්තරා හොයන්න ඕන මුලින්

    ReplyDelete
    Replies
    1. ඕක ගැනත් පොඩි එකක් ලියනගමන් ඉන්නෙ..

      Delete

Post a Comment

Popular posts from this blog

හත්පෙතිමල

අනිවාර්‍යයතාවය